සත්‍යයේ පුවත් අඩහැරය….

මහා සංඝරත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් ජනපතිට ආශිර්වාදාත්මක පිරිත් දේශණයක් ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආශිර්වාද පතා මහා සංඝරත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනයක් ඊයේ (12) පෙරවරුවේ රුවන්වැල්ල, ලෙවන්ගම, සදානන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වා ඇත.
පිරිත් දේශනය අවසන් වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වීමක්ද සිදුකර ඇති අතර එම ආගමික කටයුතු වලින් අනතුරුව අඩු පහසුකම් සහිත විහාරස්ථානවලට, භික්ෂුන් වහන්සේලාට සහ දහම් පාසල් දරුවන්ට උපකරණ බෙදාදීමක්ද  සිදුකර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට