සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලැස්මට අදාළ පරීක්ෂණ සදහා පොලිස්පතිවරයා අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ වලට අදාළව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වේ. දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය විසින් හෙළිදරව් කරන ලද ඝාතන සැලැස්මට සම්බන්ධ බවට සැකකෙරෙන දුරකථන සංවාදයන්හි පොලිස්පතිවරයාගේ කටහඩ ඇත්දැයි සොයා බැලීම සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද පොලිස්පතිවරයාගේ කටහඩ සාම්පල ලබාගැනීමට නියමිතව ඇති බැවින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද දිනයේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට