සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ දෙකකදී විදේශිකයන් දෙදෙනෙකු දියේ ගිලි මරුට..

Podu Jana Peramunaදියේ ගිලීම නිසා වෙන්නප්පුව සහ මාතර යන ප්‍රදේශ වලදී විදේශිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. වෙන්නප්පුවේදී සහ මාතරදී අදාළ විදේශිකයින් දෙදෙනා මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වෙන්නප්පුව, වේලක්කන්නි පල්ලිය අසල මුහුදේ දිය නාමින් සිටි 28 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මාතර, මඩිහ ප්‍රදේශයේ මුහුදේ රළ මත ලිස්සායාමේ ක්‍රිඩාවේ නිරතව සිටියදී අනෙක් විදේශිකයා මියගොස් ඇත. 39 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු මෙසේ මියගොස් ඇති අතර පොලිසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට