සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා මැතිවරණයට වුවත් සූදානම් – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramuna ඕනෑම අවස්ථාවකදී පළාත් සභා මැතිවරණයට වුව ද සූදානම් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂය පළාත් සභා මැතිවරණයකට සූදානම්ව සිටින බවක් නොපෙනෙන බවට සිදුකරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂය විසින් මේ බව පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට