සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

නීත්‍යානුකූල නොවන ලෙස වත්කම් උපයා ගැනීම, විමල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaනීත්‍යානුකූල නොවන ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන මාර්තු මස 27 වන දින යළි කැදවන්නැයි අධිකරණය විසින් අද (14) නියෝග කර ඇති බව වාර්තා වේ. 2010 සිට 2014 දක්වා වන කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න මුදලක් නීත්‍යානුකූල නොවන ලෙස උපයාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණය විසින් ඉහත නියෝගය ලබාදී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට