සත්‍යයේ පුවත් අඩහැරය….

වත්තල වෙඩිතැබීම ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 04 ක්..

Podu Jana Peramunaවත්තල ප්‍රදේශයේදී ඊයේ (13) සිදුවූ වෙඩිතැබීම පිළිබද විමර්ශන කටයුතු සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. වත්තල, හේකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලේ කෝවිල ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර මින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. හිස් ආවරණ පැළද මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කරන ලද අතර වෙඩි තැබීමෙන් පසු පිරිස ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම පලායන ලදී.

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට