සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්තල වෙඩිතැබීම ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 04 ක්..

Podu Jana Peramunaවත්තල ප්‍රදේශයේදී ඊයේ (13) සිදුවූ වෙඩිතැබීම පිළිබද විමර්ශන කටයුතු සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. වත්තල, හේකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලේ කෝවිල ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර මින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. හිස් ආවරණ පැළද මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කරන ලද අතර වෙඩි තැබීමෙන් පසු පිරිස ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම පලායන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට