සත්‍යයේ පුවත් අඩහැරය….

තෛපොංගල් අදයි…

Podu Jana Peramunaහින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කරමින් අද (15) දින හින්දු බැතිමතුන් මහත් හරසරින් තෛපොංගල් උත්සවය සමරයි. සූර්ය දෙවියන් වන්දනා කිරීම මුල්කර ගනිමින් පැවැත්වෙන තෛපොංගල් උත්සවය මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී මෙන්ම කෘතවේදීත්වයෙන් වර්ණවත් වන ආගමික උත්සවයක් ලෙස හින්දු බැතිමතුන් සලකණු ලබයි. මෙම උත්සවය දකුණු ඉන්දියාවෙන් ආරම්භ වු අතර මේ වන විට එය ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරනු ලබන අතර ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ශිව ශී‍්‍ර රාමචන්ද්‍රන් කුරුක්කල් බාබුෂර්මා සදහන් කර සිටිනුයේ සියලූම හින්දු ජනතාව අද දිනයේ රටට සෙත් ප්‍රාර්ථනා සිදු කරන බවයි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට