සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තෛපොංගල් අදයි…

Podu Jana Peramunaහින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කරමින් අද (15) දින හින්දු බැතිමතුන් මහත් හරසරින් තෛපොංගල් උත්සවය සමරයි. සූර්ය දෙවියන් වන්දනා කිරීම මුල්කර ගනිමින් පැවැත්වෙන තෛපොංගල් උත්සවය මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී මෙන්ම කෘතවේදීත්වයෙන් වර්ණවත් වන ආගමික උත්සවයක් ලෙස හින්දු බැතිමතුන් සලකණු ලබයි. මෙම උත්සවය දකුණු ඉන්දියාවෙන් ආරම්භ වු අතර මේ වන විට එය ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරනු ලබන අතර ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ශිව ශී‍්‍ර රාමචන්ද්‍රන් කුරුක්කල් බාබුෂර්මා සදහන් කර සිටිනුයේ සියලූම හින්දු ජනතාව අද දිනයේ රටට සෙත් ප්‍රාර්ථනා සිදු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට