සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති අද පිලිපීනය බලා පිටව යයි..

Podu Jana Peramunaනිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) දිනයේ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තාවේ.‍පිලිපීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා මෙම නිල සංචාරයේ නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. ලබන 19 වන දින දක්වා ජනාධිපතිවරයා පිලිපීනයේ රැදී සිටීමට නියමිතව ඇති අතර මෙරට ජනාධිපතිවරයෙකු පිලිපීනයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක් ලෙස හැදින්විය හැකිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට