සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කැළණි පාලම වසයි…

Podu Jana Peramunaඅධිබලැති විදුලි රැහැන් එළිමක් හේතුවෙන් නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගයේ රථ වාහන ගමනාගමනය අද (15) දිනයේදී සීමා කරන බව පොලීසිය සඳහන් කරයි. අද උදෑසන 8 සිට සවස 5 දක්වා මෙසේ වාහන ධාවනය වසා තබන අතර එම කාලය තුළ අධිවේගී මාර්ගයේ කොළඹ ධාවනය කරන සියලු බර වාහන පිටවීම සඳහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට