සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති මෛත්‍රීපාල සහ පිලිපීන ජනාධිපති හමුව අද..

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා ඊයේ (15) පිලිපීනය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පිලිපීන ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙහිදී මෙරට ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ යුටර්ට්‍ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට ද නියමිතව අැත. 2019 වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රථම විදෙස් සංචාරය මෙය වන අතර මෙම වසර තුළ පිලිපීනයට රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වන බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට