සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කිරීම වළකන අතුරු තහනමට එරහෙි මහින්දගේ පෙත්සම අද විභාගයට..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අතුරු තහනම් නියෝගයට එරෙහිව වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද අභියාචන පෙත්සම අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත. අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කිරීම වළකාලමින් පසුගිය දෙසැම්බර් 03 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් අදාළ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලමින් මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට