සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්දගේ පෙත්සම පෙබරවාරි 06 කැදවයි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය ධූරයේ සහ අමාත්‍ය ධූරයන්හි කටයුතු කිරීම වළක්වමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සම් ලබන පෙබරවාරි 06 වනදා යළි කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (16) නියෝග කරන ලදී. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ,දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂ වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ඉදිරිපත් කරන ලද අදාළ අභියාචනා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගන්නා ලද අවස්ථාවේ මෙම නියෝග ලබාදෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට