සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මත්තේගොඩ-පිටකොටුව පුද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaබස් රථ ගාල් කරනු ලබන ස්ථානය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් මත මාර්ග අංක 138/1, මත්තේගොඩ – පිටකොටුව පුද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වැඩවර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. මෙම බස්රථ ගාල් කරනු ලබන ස්ථානය පවරා ගනිමින් හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් වෙළද සැල් කිහිපයක් ඉදිරිකිරීමට පියවර ගෙන ඇති බැවින් තමන් දැඩි අපහසුතාවකට මුහුණදී ඇති බැවින් මෙම වර්ජනයට එළඹි බව එම බස් සේවකයින් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට