සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාස භංගයක්..?

Podu Jana Peramunaබස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයාට එරෙහිව විශ්වභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍ර කණ්ඩායමක් විසින් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව මෙම විශ්වාස භාංග යෝජනාව ගෙනඒමට සූදානම් බව සදහන්ය. පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එ්මට නියමිතව ඇති බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල මහතා අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට