සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ සියළු වාහනත් කාබන් බද්දට යටත් වෙයි..

Podu Jana Peramunaරජයේ සියළුම වාහනද කාබන් බද්දට යටත් වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. රජයේ වාහන කාබන් බද්දෙන් නිදහස් බවට මාධ්‍ය තුළ පළවන වාර්තාවන් අසත්‍ය බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. 2019 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන මෙම නව බද්දෙන් විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන පමණක් නිදහස් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට