සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ක්‍රිකට් නිලවරණය සති දෙකකින් කල්දැමීමට පියවර..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම තීරණය ගෙන ඇත. අදාළ නිලවරණය පසුගිය පෙබරවාරී 07 වන දා පැවැත්වීමට නියමිතව තිබූ අතර පවතින නෛතික අවශ්‍යතාවය මත නිලවරණය පෙබරවාරි 21 වන දා තෙක් කල්දමා ඇත. නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇති අතර නිලවරණය කල්දැමීම අවශ්‍ය බව සඳහන් කරමින් ක්‍රිඩා අමාත්‍යවරයා ඊයේ (16) විශේෂ විධානයක් නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට