සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පරික්ෂණ දුම්රියක ගැටී ගල්කිස්සේදී විදේශිකයෙකු මියයයි..

Podu Jana Peramunaඅළුත්ගම දෙසින් කොළඹ බලා ධාවනය වෙමින් පැවති පරික්ෂණ දුම්රියක ගැටීමෙන් ගල්කිස්ස ප්‍රදේශයේදී විදේශිකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ගල්කිස්සේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් එම විදේශිකයා දුම්රියේ ගැටී ඇති අතර ඉන් බරපතල ලෙස තුවාල ලැබූ විදේශිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ. 67 හැවිරිදි ඉතාලි ජාතිකයෙකු මෙසේ මිය ගොස් ඇති අතර මෙම සිදුවීම පිළිබදව ගල්කිස්ස පොලීස් ස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට