සත්‍යයේ පුවත් අඩහැරය….

නුවරඑළියෙනුත් සේනා දළඹුවන් මතුවෙයි..

Podu Jana Peramunaනුවරඑළිය ප්‍රදේශයෙන්ද සේනා දළඹුවන් හමුවී ඇතිබව වාර්තා වේ. නුවරඑළිය, හැටන්, රුවන්පුර ප්‍රදේශයෙන් සේනා දළඹුවන් හමු වී ඇත. රුවන්පුර ගම්මානයේ ගොවියෙකුගේ අමතර වගාවක් ලෙස සිදුකරනු ලබන බඩ ඉරිගු ශාක කිහිපයක තිබී සේනා දළඹුවන් සහ දළඹු බිත්තර හමුවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට