සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුරුතු පුර පසලොස්වක පොහොය දිනය අදයි…

Podu Jana Peramunaදුරුතු පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී ඇත. බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් අද වැනි දිනක සිදුවී ඇත. බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහා සඟරුවනට වේළුවනාරාමය පුජා කිරීමද උරුවෙල් කාශ්‍යප, නදි කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් දමනය කිරීම ද අද වැනි දිනක සිදුවු අතර බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට මහියංගනය ප්‍රදේශයට වැඩම කිරීමද සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට