සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පිලිපීන සංචාරය නිමාකර ජනපති යලි දිවයිනට ….

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා පිලිපීනය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යලි ඊයේ (19) දිවයිනට පැමිණ ඇත. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමද සිදුවී ඇති අතර මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පිලිපීනයේ විශේෂඥ සහාය ලබාගැනීමටද එකගතාවය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශව සදහන් කරයි. ජනාධිපතිවරයා ඊයේ රාති‍්‍ර 11.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට