සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බන්ධනාගාර වෑන් රථයේ ගැටී තරුණයකු මරණයට…

Podu Jana Peramunaබන්ධනාගාර නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක ගැටී තරුණයකු ඊයේ (19) දින මරණයට පත්ව ඇත. එම අනතුර වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය ඇල්ල මංසන්ධියට නොදුරින් බන්ධනාගාර නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුව ඇති අතර අංක හතර ලිද ආර පාර, වරුණගම, වැල්ලවාය ලිපනයේ පදිංචි වයස අවුරුදු දහ අටක විවාහක තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත. අදාළ අනතුර සම්බන්ධයෙන් බන්ධනාගාර වෑන් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (20) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුර පරීක්ෂණ වැල්ලවාය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට