සත්‍යයේ පුවත් අඩහැරය….

මේ වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීම ඉලක්කයයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaමෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට දිවයින තුළ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීම තම ඉලක්කය බව නිවාස, ඉදි කිරීම් හා සංකෘතික කටයුතු පිළිබද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. හම්බන්තොට, අගුණුකොළපැලැස්සේ ඉදිකරන ලද “සිරිසරණගම” උදාගම්මානය ජනතා අයිතියට පත්කිරිමේ උත්සවයට සහභාගි වෙමි න් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී. නිවසක් නොමැතිව සිටින රණ විරුවන් සදහා මුදල් අය නොකර ඉඩම් හා නිවාස නොමිලයේ ලබාදුන්නේ තමය රජය විසින් පමණක බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට