සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මේ වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීම ඉලක්කයයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaමෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට දිවයින තුළ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීම තම ඉලක්කය බව නිවාස, ඉදි කිරීම් හා සංකෘතික කටයුතු පිළිබද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. හම්බන්තොට, අගුණුකොළපැලැස්සේ ඉදිකරන ලද “සිරිසරණගම” උදාගම්මානය ජනතා අයිතියට පත්කිරිමේ උත්සවයට සහභාගි වෙමි න් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී. නිවසක් නොමැතිව සිටින රණ විරුවන් සදහා මුදල් අය නොකර ඉඩම් හා නිවාස නොමිලයේ ලබාදුන්නේ තමය රජය විසින් පමණක බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට