සත්‍යයේ පුවත් අඩහැරය….

බැසිල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුව ලබන මාර්තු 28 වනදා තෙක් කල්තැබීමට අධිකරණය විසින් නියෝග කර තිබේ. අදළ නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් අද (21) මෙම නියෝගය ලබාදෙන ලදී. පසුගිය ජනාධිපතිවරණය සමයේදී දිවිනැගුම අරමුදලින් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක් වැය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව මුද්‍රණය කරන ලද ලිත් ලක්ෂ පනහක් බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා කර පොදු දේපොළ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට ද එම චොදනව එල්ලකරමින් මෙම නඩුව පවරා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට