සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමග සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් දැලේ, කාන්තාවකුත් ඒ අතර..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. බොරැල්ල සහ තලවතුගොඩ යන ප්‍රදේශයන් තුළ සිදුකරන ලද මෙහෙයුම් වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අතර කාන්තාවක් ද වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. බොරැල්ල දුම්රිය හරස් මාර්ගය අසල දී, හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 773 ක් සමග අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 518 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට