සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇවන්ගාඩ් නඩුව, විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි..

Podu Jana Peramunaඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (21) නියෝග කරන ලදී. ඒ අනුව අදාළ තහනම පෙබරවාර මස 25 වනදා දක්වා තෙක් ඉවත් කර ඇත. අල්ලස් පනත යටතේ චෝදනා කරමින් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණය විසින් අද (21) මෙම නියෝගය ලබාදෙන ලදී. අදාළ නඩුව පෙබරවාරි මස 28 වැනි දින යළි කැදවීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට