සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙඩ වෙයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. මේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරි රැසකටම දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් වෛද්‍යවරයෙකු පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක නොකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය දැනුවත්කළ නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසදු ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම ඇතුළු අනෙකුත් වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් වැඩ වර්ජනයක් දියත් කරන බවද එම සංගමය අනතුරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට