සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ වෙඩිතැබීම, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramuna තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ පසුගියදා සිදුවූ වෙඩිතැබීම සදහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අද (21) උදෑසන කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. බෙලිඅත්ත, ගලගම ප්‍රදේශයේදී තංගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 31 ක් වන හිඟුරුවැල්ල, පොකුණවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු හෙට (22) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට