සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් හා හෂීස් සමග විදෙස් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි විදෙස් කාන්තාවන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.හැටන්, ෂැනන් ප්‍රදේශයේදී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 115 ක් හා හෂීස් මිලිග්‍රෑම් 990 ක් සොයා ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට පත් ජර්මානු ජාතික කාන්තාවන් දෙදෙනා 31 හැවිරිදි සහ 32 හැවිරිදි වන බවත් එම සැකකාරියන් දෙදෙනා අද (22) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිස් අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මේ අතර මත්පෙති 1695 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්වී ඇත. පැලවත්ත ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදී ඊයේ (21) සවස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර 34 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට