සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් සභා මැතිවරණය කල්දැමීම, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන්න පොදුජන පෙරමුණ සූදානම්..

Podu Jana Peramunaදිගින් දිගටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්තැබීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ. උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී අදාළ නඩුව පැවරීමට කටයුතු කරන බවයි. පළාත් කිහිපයක හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ද මේ සදහා සම්බන්ධ කරගන්නා බව ද රංජිත් මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට