සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුරුණෑගල, වැල්ලවදී ලොරියක් දුම්රියේ ගැටී හමුදා සාමාජිකයින් 4 ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතලයි..

Podu Jana Peramunaහමුදා සාමාජිකයින් පිරිසක් ගමන් කළ ලොරි රථයක්, දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. කුරුණෑගල, වැල්ලව දුම්රිය හරස් මාර්ගයේදී අදාළ ලොරි රථය අද (22) අළුයම් කාලයේ ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන් කළ යුද හමුදා මේජර්වරයෙක් සහ සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් දෙදෙනා රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට