සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කූඨ ලේඛණ ඉදිරිපත් කිරීම, එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaකූඨ ලේඛණ ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුව පෙබරවාරි මස 12 වනදා යළි කැඳවන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත. නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අදාළ නඩුව අද (22) විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට