සත්‍යයේ පුවත් අඩහැරය….

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 02 ක් ගැලවෙයි..

Podu Jana Peramunaඅද (23) උදෑසන කාලයේ රජරට දුම්රිය මාර්ගයේ තලාව සහ ශ්‍රාවස්තිපුර අතරදී ධාවනය වෙමින් පැවති දුම්රියක මැදිරි දෙකක් දුම්රියෙන් වෙන්වී ගොස් ඇති බව වාර්තා වේ. අද (23) අලුයම 5.45 ට වව්නියාවෙන් ගමන් ආරම්භ කර කොළඹ බලා ධාවනය වෙමින් පැවති නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 02 ක් මෙසේ වෙන්ව ගොස් තිබේ. නමුත් මෙම සිදුවීම නිසා කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති අතර දුම්රිය මැදිරි යථා තත්ත්වයට පත්කර කොළඹ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට