සත්‍යයේ පුවත් අඩහැරය….

71 වන ජාතික නිදහස් සැමරුම් උළෙල පෙබරවාරි මස 04 වනදා කොළඹ ගාලු මුවදොර පිටියේදී..

Podu Jana Peramuna71 වන ජාතික නිදහස් සැමරුම් උළෙල ලබන පෙබරවාරි මස 04 වනදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර සිටියි. නිදහස් උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගී වන අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා සහභාගී වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට