සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෛනික වැටුප 1000 ක් කරන්න, ප්‍රදේශ කිහිපයක වතු කම්කරුවන් විරෝධතාවයේ..

Podu Jana Peramunaවතු සමාගම්වල වතු කම්කරුවන් විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අද (23) දිනය තුළ උද්ඝෝෂණ ව්‍යාපාර කිහිපයක් පවත්වන ලදී. සිය දෛනික දීමනාව රුපියල් දහසක් දක්වා ඉහළ දමන්නැයි බලකරමින් වතු කම්කරුවන් විසින් මෙම විරෝධතා පවත්වා ඇත. හැටන් සහ බගවන්තලාව ප්‍රදේශ වල ඇතැම් තේ වතු වල කම්කරුවන් වැඩ වර්ජනයක නිරතවෙමින් කළු කොඩි ඔසවා අදාළ විරෝධතා පවත්වා ඇත. එමෙන්ම මාතලේ නගර මධ්‍යයේදී ද විරෝධතාවයන් පවත්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට