සත්‍යයේ පුවත් අඩහැරය….

දෛනික වැටුප 1000 ක් කරන්න, ප්‍රදේශ කිහිපයක වතු කම්කරුවන් විරෝධතාවයේ..

Podu Jana Peramunaවතු සමාගම්වල වතු කම්කරුවන් විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අද (23) දිනය තුළ උද්ඝෝෂණ ව්‍යාපාර කිහිපයක් පවත්වන ලදී. සිය දෛනික දීමනාව රුපියල් දහසක් දක්වා ඉහළ දමන්නැයි බලකරමින් වතු කම්කරුවන් විසින් මෙම විරෝධතා පවත්වා ඇත. හැටන් සහ බගවන්තලාව ප්‍රදේශ වල ඇතැම් තේ වතු වල කම්කරුවන් වැඩ වර්ජනයක නිරතවෙමින් කළු කොඩි ඔසවා අදාළ විරෝධතා පවත්වා ඇත. එමෙන්ම මාතලේ නගර මධ්‍යයේදී ද විරෝධතාවයන් පවත්වා ඇත.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට