සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රංශ ජාතිකයෙකු දියේ ගිලී මරුට..

Podu Jana Peramunaප්‍රංශ ජාතික සංචාරකයෙකු ඊයේ (22) සවස දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. අළුත්ගම, මොරගල්ල මුහුදේ දිය නෑමේදී දියේ ගිලී ඇති 58 හැවිරිදි මෙම විදේශිකයා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. මරණය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට