යාපනයේ වළදමා තිබූ බෝම්බ තොගයක් හමුවෙයි..
යාපනය, වඩමාරච්චි ප‍්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ ගබඩා කර තිබූ බෝම්බ තොගයක් සෙයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවී තිබේ. අදාළ ප්‍රදේශයේ ළිඳක් කපමින් සිටි පුද්ගලයෙකුට මුලින් අදාළ බෝම්බ තොගය හමුවී ඇති අතර මිලි මීටර් 81 වර්ගයේ බෝම්බ 04 ක්, මෝටාර් බෝම්බ 54 ක් සහ පීඩන බෝම්බ 06ක් සහ ජොනී බට්ටන් 62ක් හ මෙරට යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අදාළ බෝම්බ තොගය සගවා තබන්නට ඇතැයි සැකකරන බව පොලිස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි.