සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනවාරි 21 වන දින සිට 29 වන දින දක්වා කටුනායක හරහා අමෙරිකානු ගුවන් භාණ්ඩ හුවමාරු වැඩසටහනක්…

Bombඅමෙරිකා එක්සත් ජනපදය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා තාවකාලික ගුවන් භාණ්ඩ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. ජනවාරි 21 වන දින සිට 29 වන දින දක්වා කාලය තුළ අමෙරිකානු නාවික හමුදාව විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් යානා අතර ගුවන් භාණ්ඩ හුවමාරු කිරීමට නියමිතව ඇත.මෙය තාවකාලික භාණ්ඩ භාණ්ඩ හුවමාරු කිරිමේ වැඩසටහනේ තුන්වන අවස්ථාව වන අතර මීට පෙර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සහ දෙසැම්බර් මාසයේදී කටුනායක සහ ත්‍රිකුණාමලය ගුවන් තොටුපලවල් යොදා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි.මෙම තාවකාලික වැඩසටහනින් පසුව භාණ්ඩ, යුධ උපකරණ හෝ මෙම මෙහෙයුමට සහභාගී වන කිසිවෙකු මෙහෙයුමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ රැදී නොසිටින බව ද අමෙරිකානු තානාපති කාර්යාලය පවසා ඇත. මෙම මෙහෙයුම් තුළින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 25ක ආදායමක් ද හිමිවන බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට