සත්‍යයේ පුවත් අඩහැරය….

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද

Bombසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද (24) ආරම්භ වීමට නියමිතව ඇත.දිවා රාති‍්‍ර තරගයක් වන මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 8.30 ට පමණ ආරම්භවීමට නියමිතයි. ශී‍්‍ර ලංකාව මේ දක්වා දිවා රාති‍්‍ර ටෙස්ට් තරග දෙකකට කී‍්‍රඩා කර ඇත. පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එම තරග දෙකෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය හිමිකර ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ දිවා රාති‍්‍ර ටෙස්ට් තරගවල අපරාජිත කණ්ඩායමක් ලෙසයි. එම තරග දෙකේදීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදීද ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීම විශේෂත්වයක් වේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවේදී මේ දක්වා ටෙස්ට් තරග 13 කට කී‍්‍රඩා කර ඇති අතර ඉන් කිසිදු තරගයක් ජයගෙන නොමැත. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඉන් තරග 11 කදීම ජය හිමිකර ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට