සත්‍යයේ පුවත් අඩහැරය….

නව බලවේග දුම්රිය ලබන ඉරිදා ගමන් අරඹයි..

Bombඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද නව බලවේග දුම්රිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව ලබන ඉරිදා (27) කොළඹ දුම්රිය ස්ථානයේදී සිදුකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසා සිටියි. ඒ නව බලවේග දුම්රිය කට්ටලය එදින පෙරවරු 06.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා සමාරම්භක චාරිකාව අරඹමිනි. මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා සහභාගි වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට