සත්‍යයේ පුවත් අඩහැරය….

උසස පෙළ අැගයීම් ගාස්තු ප්‍රමාදයි, ගෙවීම කඩිනමින් නොකළොත් විරෝධතා, ලංකා ගුරු සේවා සංගමයෙන් රතු එළියක්..

Bomb2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රාජකාරි මෙන්ම උත්තරපත‍්‍ර ඇගයීම් සදහා ගුරුවරුන් හට ගෙවිය යුතු ගාස්තු මෙතෙක් නොමැති බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් කර ඇත. එම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන් වන්නේ ප්‍රමාද කර ඇති මෙම දීමනා වහාම ගෙවා දැමීමට කටයුතු කළයුතු බව බලධාරීන්ට අවධාරණය කරන බවයි. යම් ආකාරයකින් අදාළ ගෙවීම් සිදුකිරීම තවදුරටත් ප්‍රමාද වුවහොත් ගුරු අයිතීන් වෙනුවෙන් දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයන්ට එළඹීමට පසුබට නොවන බවද අදාළ නිවේදනය තුළින් අනතුරු අගවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට