සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම, දෙවන කමිටු වාර්තාව ඇමතිවරියට අද භාරදෙයි..

Bombඅඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හට එම බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදීමේ සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද දෙවන කමිටුවේ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ වාර්තාව අද (25) අමාත්‍යවරිය වෙත භාරදෙනු ඇත. අදාළ පහරදීමේ සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පළමු කමිටුවේ වාර්තාව මේ වන විට අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට භාර දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට