සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරි වල යෙදී සිටි මෙරට හමුදා සාමාජිකයින්ට අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක්, දෙදෙනෙකු මිය යයි..

Bombමාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි වල යෙදී සිටියදී අධීබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්ව මෙරට යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් ඉලක්ක කර ගනිමින් මාලි රාජ්‍යයේ වේලාවෙන් අද (25) පෙරවරු 6.30 ට පමණ බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ ඩුඑන්සා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටිය දී මෙම ප්‍රහාරය එල්ලවී ඇත. ප්‍රහාරයෙන් යුද හමුදා කපිතාන්වරයෙකු සහ සෙබළකු ජිවිතක්‍ෂයකට පත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට