සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග බදුල්ලේදී සැකකරුවෙකු දැලේ..

Bombහෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 150 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. ඊයේ (25) රාත්‍රී කාල‍යේ සිදුකරන ලද මෙහෙයුමකදී බදුල්ල, පිංආරාව බෝධිය අසලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් වයස 36 ක් වන අදාළ සැකකරු අද (26) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට