සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුවේ ගැටුම, මන්ත්‍රීන් 59 කට චෝදනා, පාඩුව තුන් ලක්ෂ විස්පන්දහසයි..

Bomb2018 වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය හේතුවෙන් සිදු වූ දේපළ හානියේ වටිනාකම රුපියල් තුන් ලක්ෂ විස් පන්දාහක් පමණ වන බව තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ. අදාළ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කතානායකවරයා විසින් පත්කරන ලද කමිටු වාර්තාවේ ඉහත තොරතරු සදහන් කර ඇත. අදාළ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට ඉහත විමර්ශන කමිටුව විසින් චෝදනා එල්ල කර ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 54 ක්, එක්සත් ජාතික පක්ෂයේ 04 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් අයෙකු වශයෙන් අදාළ චෝදනා එල්ලවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට