සත්‍යයේ පුවත් අඩහැරය….

එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉවත් කරන්නැයි පසුපෙල මන්ත්‍රිවරුන්ගෙන් බලපෑම්…

Bomb2019 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙකු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්තී‍්‍රවරුන් සදහන් කර ඇත. මේ වන විට අමාත්‍යධූර දරණ තිලක් මාරපන සහ මලික් සමරවික‍්‍රම එම ධූරවලින් ඉවත් කර ඒ සදහා පාලිත රංගේබණ්ඩාර මහතාව පත් කිරීමටද එජාප පසුපෙල මන්ත්‍රිවරුන්ගේ යෝජනාව වී ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රිවරුන් එම ධූරවලින් ඉවත් කර අමාත්‍යධූරයන් දැරීමට සුදුසු පුද්ගලයින් සහ ජනතාවගේ ජන්දෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන්ට අවස්ථව ලබා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට