සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යලි දැනුම් දෙනතුරු යල කන්න සඳහා බඩ ඉරිඟු වගා කරන්න එපා, කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් …

Bombබඩ ඉරිඟු වගාව විනාශ කරන “සේනා දළඹු” විශේෂය හේතුවෙන් යලි දැනුම් දෙනතුරු යල කන්න සඳහා බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ඊයේ (26) ගොවීන් හට දැනුම් දි ඇත. බඩ ඉරිගු වගාවෙන් ව්‍යාප්ත වූ සේනා දළඹුවා මේ වනවිට අනෙකුත් බෝග සදහාද පැතිර ගොස් ඇති බැවින් මෙම දළඹු විශේෂය මෙරටින් විනාශ කර දැමීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කෘෂි නිලධාරින් ඇතුළු අදාල අංශ මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට