සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගිනි අවි සමග ප්‍රදේශ දෙකකදී සැකකරුවන් දෙදෙනෙක් පොලිස් දැලේ..

Bombවිදේශීය රටක නිෂ්පාදනය කරන ලද රිවෝලරයක් සහ උණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් ගැනීමට තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට පත්ව ඇත. සැකකරු අද (28) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර තංගල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි. මේ අතර කරුවලගස්වැව, මී ඔය රක්ෂිතයේදී බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් සහ ජීව පතොරම් 05 ක් සමග සැකකරුවෙකු ඊයේ (27) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය අනාවරණය කර සිටියි. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පුත්තලම පොලීසියට භාරදී තිබේ. අදාළ සැකකාර පුද්ගලයා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පුත්තලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට