සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“ආවා” කල්ලියේ සමාජිකයින් අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට..

Bombඅත්අඩංගුවට පත් “ආවා” කල්ලියේ සමාජිකයින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ පුද්ගලයින් දෙදෙනා අද (28) හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. යාපනය, නාච්චිඅම්මාන් කෝවිල අසලදී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් තුවාල සිදුකිරීමේ චෝදනාව මත මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට පත් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට