වතු කම්කරු උද්ඝෝෂණයකින් හැටන් – කොළඹ මාර්ගය තාවකාලිකව වැසෙයි..
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය සදහා, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. සිය දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරුවන් විසින් දියත් කර ඇති විරෝධතාවයක් හේතුවෙන් අදාළ මාර්ගය මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇත.