සත්‍යයේ පුවත් අඩහැරය….

දෛනික වැටුප දහසක් කරන්නැයි ඉල්ලා වතු කම්කරුවන් රාජගිරියේදී විරෝධතාවයක..

Bombදෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලා වතු කම්කරුවන් රාජගිරියේදී විරෝධතාවයක නියැළී සිටියි. රාජගිරිය වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය දියත් කර තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 ක් දක්වා ඉහළ දැමීමට පසුගියදා පැවති සාකච්ඡාවකදී වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු කම්කරු වෘත්තීය සමිති කිහිපයක් එකගවූ අතර ඊට අදාළ ගිවිසුම අද (28) අත්සන් කිරීමට නියමිතව ඇත. කෙසේ වෙතත් අදාළ එකගතාවයට වෙනත් වතු වෘත්තීය සමිති කිහිපයක් සිය විරෝධය පළකරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට